එයා කිව්ව එයා හොද කෙනෙක් කියල, එයා හැමදේම දුන්න එයාට පුලුවන් විදියට.එයා විශ්වාස කලේ හොද දේ කරන එක හරි කියල, එයාගෙ මාර්ගයෙන් ඈත් වෙලා එය ඔයාට ඔප්පු කලා කෙනෙක්ට තව කෙනෙක් ව කොච්චර වටිනවද කියල,
ඔයාට නපුරු දෙයක් උනා, ඊලග හමුවුන කෙනා එකම කලා, එහෙම නැතිනම් ඊට වඩා ඔයාව රිද්දුව, ඔයාගෙ හිත රිදුනා, ගොඩක්. ඒ හන්ද ඔයා ආදරෙන් ඈත් උනා.
ඉතින් ඔයා හොද කෙනාව ඈත් කලා, එත් එයා ගියේ නෑ, ඔයා තවත් උත්සහ කලා, එත් එයා ගියේ නෑ, ඔයා එයාව ඈත් කරන්න කරන්න එයා තවත් ඔයාව ලන් කරගත්තා
එයාට ඔයාට ආදරේ ඇතිවෙන්න ලොකු කාලයක් ඔනේ උනේ නෑ, එවගේම ඒ ආදරේ ඔයාට දරාගන්න බැරි තරම් ආදරයක් වෙන්න ඇති. එයා තාමත් ඔයාට ආදරෙයි, එයා මම....
සඳමාලියේ ආදරෙයි මම, මතක තියාගන්න